Mawila Album Art
Pop Mawila - Single 2023

Mawila

Lagu Mawila merupakan salah satu hits terbaik dari DILU Beats feat King Lotuss yang diluncurkan tahun 2023. Di bawah ini kami sajikan lirik beserta chord gitarnya. Tembang ini merupakan salah satu lagu andalan dalam album Mawila - Single. Aransemen lagu bergenre Pop ini menggunakan nada dasar Em dengan kunci-kunci yang tergolong Mudah (cocok untuk pemula). Siapkan gitar Anda dan mulailah bersenandung mengikuti lirik lagu berikut.

0
0x
Capo: 3rd fret Intro Em D C Em D C Verse Em D සිතුවිලි හාරනා C D මතකය පාරනා Em D C D නුඹ පෙර කාරණා ගෙනා Em D නීරස චේතනා C D ඒ රුව වේදනා Em D C D සිහිනෙක ඈ සිනාසෙනා Chorus Em D තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ C D සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ Em D C D ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා Em D පිය සටහන් වැදුනානම් මේ පාරේ C D දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ Em D C D කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා [Music] Em D C D Em D C [Rap] Em D මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා C මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා Em D අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා C ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා Em D එපිටට සීමාවේ තනිවුනු වේලාවේ C නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා Em D නුඹ අද මුලාවේ මම අද හිනාවේ C නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා Em මේ හුලඟ තාම එහෙමමයි D ගහ කොල තා එහෙමමයි C වෙනස් අපි දෙන්නා කන රහ තමයි මගෙ නිදහසට වූ තහනමයි Em මා හා වෙසෙන්න අමාරු D හිත කියවිය හැක මූනෙන් C දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි [Music] Em D C D Verse Em D එපිටට සීමාවේ තනිවුන වේලාවේ C දැන් මට පේන තරම් Em D නුඹ අද මුලාවේ මම අද හිනාවේ C දැනුනද ඕන තරම් Bridge Em D C D හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් Em D C D මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් Chorus Em D තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ C D සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ Em D C D ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා Em D පිය සටහන් වැදුනානම් මේ පාරේ C D දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ Em D C D කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
Sumber: https://chords.web.id/chord/dilu-beats-feat-king-lotuss-mawila - Hak cipta dilindungi.

Kunci Gitar Mawila — DILU Beats feat King Lotuss

0 Kunci

Video Lagu Mawila

Video Mawila
PUTAR VIDEO

More from DILU Beats feat King Lotuss