Dumbara Manika Album Art
Pop Dumbara Manika - Single 2023

Dumbara Manika

Bagi Anda yang ingin memainkan lagu Dumbara Manika yang dipopulerkan oleh Dilshan Maduranga yang dirilis pada tahun 2023, berikut adalah panduan kunci gitar dasar lengkapnya. Anda bisa mendengarkan lagu ini di dalam album studio Dumbara Manika - Single. Level kesulitan kunci gitar lagu ini adalah Mudah (cocok untuk pemula) dengan nada dasar awal Em. Semoga panduan lirik dan kunci gitar ini bermanfaat bagi hobi musik Anda.

0
0x
Intro Em C D Em Em C D Em [Verse 1] Em D රුව කලාවකී බැලු ඇස් වශීයකී D C මල් හිනාවකී හඬ වස් රාවයකී Em D පය තබා සකී යන විට ලතාවකී D C සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී Chorus G D තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා C D දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා G D කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා C D ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා [Verse 2] Em C සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා D C අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා Em C බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා D C මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි [Verse 3] Em C අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා D Em පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා Chorus G D තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා C D දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා G D කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා C D ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා [Verse 1] Em D රුව කලාවකී බැලු ඇස් වශීයකී D C මල් හිනාවකී හඬ වස් රාවයකී Em D පය තබා සකී යන විට ලතාවකී D C සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී Chorus G D තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා C D දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා G D කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා C D ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
Sumber: https://chords.web.id/chord/dilshan-maduranga-dumbara-manika - Hak cipta dilindungi.

Kunci Gitar Dumbara Manika — Dilshan Maduranga

0 Kunci

Video Lagu Dumbara Manika

Video Dumbara Manika
PUTAR VIDEO

More from Dilshan Maduranga